Skip to main content



How to do Benedict test|බෙනඩික් පරික්ෂාව|Grade 10/11 Science|TheAcademySL[sinhala] practical





 Benadict test

Comments

Popular Updates

                                     බෙනඩික් පරික්ෂාව බෙනඩික් පරික්ෂාව යනු කුමක්ද? බෙනඩික් ද්‍රාවණයක් සාදා ගන්නේ කෙසේද? බෙනඩික් පරික්ෂාවි මූළධර්ම? බෙනඩික් පරික්ෂාව සිදුකිරීමි පියවර? නිරීක්ෂණ හා ප්‍රතිඵල? බෙනඩික් පරික්ෂාව කියලා කියන්නෙ හාරක ගුණය සහිත සීනි හදුනා ගැනීම සදහා භාවිතා කරන සරල රසායනික පරික්ෂාවකි. හාරක ගුණය කියල කියන්නේ යමි කිසි මූලද්‍රව්‍යක වැඩි ඔක්සිකරණ අංකයක ඇති අයනයක් ඊට වඩා අඩු ඔක්සිකරණ අංකයක ඇති අයනයක් බවට පත් කිරීමට ඇති හැකියාවටය. අපට එදිනෙදා ජීවිතයේ හමුවන කාබොහයිඩි්‍රට අතරින් මොනොසැකරයිඩ වර්ග සියල්ලක්ම ඔක්සිහාරක සීනි යටතට ගැනේග එයට හේතුව ඒවායේ රසායනික සූත්‍රයේ නිදහස් ඇනෝමැtiක කාබන් හෙවත් නිදහස් ඇල්ඩ්හයිඩ හෝ නිදහස් කීටෝන කාණ්ඩයක් පැවතීමයි. ඩයිසැකරයිඩ සෑදෙන්නෙ මොනොසැකරයිඩ අනු දෙකක් ජල අනුවක් ඉවත් වන පරිදි ග්ලයිකොසිඩික බන්ධනයකින් බැදීමෙනි. එහිදී එක් මොනොසැකරයිඩයක හයිඩ්‍රොක්සිල් කාණ්ඩයක් අනෙක් මොනොසැකරයිඩයේ ඇනෝමැරික කාබන් සමග සමිබන්ද වන නිසා සෑම ඩයිසැකරයිඩයක්ම ඔක්සිහාරක ගුණ නොපෙන්...
 Online Quiz  Grade 7